හෙටත් පුත්තලම් දිස්ත්‍රික්කයේ පාසල් වැසේ ...
By Parami Dissanayake
හෙට (21) දිනයේත් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබෙන බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පවසනවා.
දීවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.