අයිස් කිලෝ තුනක් සමග තවත් සැකකරුවෙක් පුත්තලමෙන්

Report

පුත්තලම මුල්ලිනගර් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 03ක් පමණ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

සීනිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

සීනිගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

"රටම එකට" ජාතික මෙහෙයුම යටතේ ද රට පුරා විවිධ වැටලීම් සහ විමර්ශන සිදුකරන අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 994ක් ඊයේ (09) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

මැද පෙරදිගට පැන්න මත් ජාවාරම්කරුවන් හතක් කැමැත්තෙන් භාර වෙන්න එකඟ වෙයි - ඇත්තටම කවුද මේ මෙන්න විස්තරය

මැද පෙරදිගට පැන්න මත් ජාවාරම්කරුවන් හතක් කැමැත්තෙන් භාර වෙන්න එකඟ වෙයි - ඇත්තටම කවුද මේ මෙන්න විස්තරය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය රජය විසින් ආරම්භ කරන ලද විෂ මත් ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ වැඩසටහන යටතේ මෙම මෙහෙයුම් අරඹා තිබේ.

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ