තරුණකම බිදුවක්වත් අඩු නොවන සුරූපී පුෂ්පිකාගේ නවතම ඡායාරූප පෙළක් එළියට..(PHOTOS)
Sri Lanka
Sri Lanka Social Media
Gossip Today
By Sewvandhi
පුෂ්පිකා ගැන පහුගිය කාලේ සෑහෙන්න කතාබහට ලක්වුණානෙ. ඇය ගැන හැමෝම වගේ කතා කරන්නත් පටන් ගත්තා ඇතැම් සිදුවීම් නිසා.
ඒ කොහොම වුණත් පුෂ්පිකාව සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම අපිට දකින්න ලැබෙනවා. ඇය සිය ආදරණීය පුතු එක්ක ඉන්න ඡායාරූප තමයි ඒ විදියට සෑහෙන්න අපේ ඇස ගැටෙන්නේ.
මේ ඇය ගෙවුණු දවසක පළකර තිබූ රූ කිහිපයක්...
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |