ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ බිරිඳක් අත්අඩංගුවට ගනී..

Report

විදෙස් රටක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුෂ්පරාජ් නැමැති පුද්ගලයෙකු සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙන බව වාර්තා වනවා.

දුම්රිය ස්ථානයක බිහිසුණු තදබදයකින් 18ක් මියයයි..වහාම හමුදා ආරක්ෂාව යොදවයි.(PHOTOS)

දුම්රිය ස්ථානයක බිහිසුණු තදබදයකින් 18ක් මියයයි..වහාම හමුදා ආරක්ෂාව යොදවයි.(PHOTOS)


කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඔවුන් දිවයිනට රැගෙන ආ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සදහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, සැකකරුවන් දෙදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ රඳවා සිටින බවයි.

You May Like This Video