මරණ දඬුවම හිමි වූ පූජිත් ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට - මරණ දණ්ඩනයට අභියාචනයක්

Report

නීතිඥ රොෂාන් දෙහිවල මහතා පවසන්නේ මරණ දඬුවම නියම වී ඇති හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

අද (01) වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

රවී සෙනෙවිරත්නට හා ශානි අබේසේකරට මරණ දඬුවම දිය හැකියි? බරපතල චෝදනා 11ක් සමඟ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

රවී සෙනෙවිරත්නට හා ශානි අබේසේකරට මරණ දඬුවම දිය හැකියි? බරපතල චෝදනා 11ක් සමඟ ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

වැඩිදුරටත් ඔහු පැවසුවේ ඒ අනුව ඉදිරි සතියේදී පුජිත් ජයසුන්දර වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කර බවත් මරණ දඬුවම නියම කෙරුණු දිනයේ සිට දින 28ක් ඇතුළත අදාළ අභියාචනය ගොනු කළ යුතු යන කරුණ මත කඩිනමින් පියවර ගන්න බවත්ය.

එහිදී මාධ්‍යවේදීන් පූජිත් ජයසුන්දරගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියදි ඔහු පැවසුවේ ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ඇමරිකාවට යන්න හිටපු අයට නරක ආරංචියක් - රටවල් 50ක වීසා බැඳුම්කරයට අලුත් නීති

ඇමරිකාවට යන්න හිටපු අයට නරක ආරංචියක් - රටවල් 50ක වීසා බැඳුම්කරයට අලුත් නීති