අනේ ඒ ආදරේටනම් ඇස් වහක් වදින්න එපා.. කාටත් හොරෙන් මව්පියන් වුණු මාශි පුබුදු දෙන්නගේ ආදරණීය පැටියා මෙන්න.. අම්මා දාපු ෆොටෝ එක...(PHOTOS)
By Sithumi
මාශි පුබුදු කියලා කියන්නේ හරි ආදරණීයම කපල් එකක් ඉතින් මේ දෙන්නගේ ආදරෙව් තවත් වැඩි කරපු අලුත් වුණු දෙයක් ගැන තමයි අද අපි ඔබත් එක්ක බෙදා ගන්නේ.
ඉතින් මතකනේ මාශි මීට මාස කිහිපයකට පෙර අම්මා කෙනෙක් වෙන්න බලාගෙන හිටියා. ඉතින් මාශිගේ වගේම පුබ්දුගේ හීනෙත් හැබෑ කරමින් එයා අම්මා කෙනෙක් වෙලා.
පුබුදු මාශි දෙන්නගේ ආදරෙ ගැන කතා වෙන හැමෝම මේ වෙද්දි හොයන්නේ මෙයාලගේ ආදරණීය පුංචි පැටියා කොයි වගේද කියලනේ. ඉතින් එයා එයාගේ ආදරණීය පුංචි පැටියත් එක්ක ගත්ත ආදරණීය ජායාරූපයක් පළකරලා ලස්සන සටහනකුත් තියලා තිබුණේ හරිම ආදරෙන්.
ලගදීම එයා එයාලගේ ආදරනීය පැටියව එළිදක්වන්නත් බලාගෙන ඉන්නේ හරිම ආදරෙන් ලස්සන සින්දුවකුත් එක්ක.. ඒ තමයි සිහින නෙලුම් මල්... පොකුරු පුරා... මගෙ පුතුගේ කිරි සිහිනේ සුවද කළා.
බලන්නකෝ ඒ ආදරේ..



