හිටපු චීන අමාත්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Report

දශකයකට වැඩි කාලයක් පුරා ඩොලර් මිලියන 20කට ආසන්න අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට චීනයේ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වරදකරුවකු වී ඇත.

64 හැවිරිදි ටැන්ග් යිජුන් නම් ඔහු 2020 සිට 2023 දක්වා චීනයේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර චීන අධිකරණයක් මගින් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි

කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි

එමෙන්ම ඔහු සිය වෘත්තීය කාලය තුළ ලියාඕනිං පළාතේ ආණ්ඩුකාරවරයා සහ නිංබෝ නගරය සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීසීපී) ප්‍රධානියා ඇතුළු විවිධ තනතුරු දරා තිබේ.

ජනාධිපති ෂී ජින්පිං 2012 දී බලයට පත්වීමෙන් පසු පුළුල් දූෂණ විරෝධී මෙහෙයුමක් දියත් කර ඇති අතර, එය දේශපාලන ප්‍රතිවාදීන් තුරන් කිරීමට ඔහුට ඉඩ සලසන බව වාර්තා වේ.

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?

තත්ත්වය උණුසුම් - කොලඹ කැලඹෙයි - ජනතාව FCIDය වටලයි - නාමල් හා ශිරන්තිට මොකද වෙන්නේ?