කොච්චර ෆොටෝ බැලුවත් එපා වෙන්නේ නැති ලංකාවේ ආදරණීයම කපල් එක.. අලුත්ම කපල් ෆොටෝ ටික මෙන්න (PHOTOS)
By Sithumi
පුබුදු මාශි කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියම කපල් එකක්. ඉතින් මේ දෙන්නට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නම් අඩු වෙන්නේ නෑ.
ඉතින් ඒ ආදරේ ගැන පුබුදු මාශි හරිම සතුටින් තමයි ඉන්නේ.
ඉතින් මේ දෙන්නගේ අලුත්ම ෆොටෝ එකතුවක් පහතින් බලන්න..












