රූමත් සියලු කාන්තාවන්ට පුෂ්පිකාගෙන් විශේෂ පණිවුඩයක්..(PHOTOS)

Sri Lanka Gossip Pushpika de Silva Women day
By Aruna Mar 08, 2022 06:52 AM GMT
Aruna

Aruna

Report

" රූමත් සියලු කාන්තාවනි, ඔබ අප සැමට සුබ කාන්තා දිනයක් වේවා..!!"

පුෂ්පිකා ද සිල්වා ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ තරමට පහුගිය දිනවල ඇය ගැන කතාබහට ලක්වුණා.

අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යට සටහනක් එකතු කරලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇය එකතු කළ එම සටහනයි....

කාන්තාවක් ලෙස උපත ලැබීම ම මහත් වාසනාවකි.

එයට හේතුව, අනාගත ප්‍රජාව බිහිවන්නේ මවකගේ කුසින් වන නිසා ය.

මම, දියණියක්, බිරිඳක්, මවක් වශයෙන් ජීවිතයේ විවිධ අවස්ථා පසුකරමින් අත්දැකීම් ලබමින් මෙතෙක් පැමිණි ගමන ගැන නිහතමානී ව ආඩම්බර වෙමි.

ලෝ වාසී ශක්තිමත්, ධෛර්‍යමත්, බුද්ධිමත්, රූමත් සියලු කාන්තාවනි, ඔබ අප සැමට සුබ කාන්තා දිනයක් වේවා..!!

කාන්තාවන් ගැන මාර්තු 08 වැනිදා පමණක් නොව වසරේ සෑම දිනයකම කතාබස් කල යුතු යැයි මම සිතමි.

තොටිල්ල පදවන අත ලොව ආණ්ඩු පවා පාලනය කරයි.! -

පුෂ්පිකා ද සිල්වා. It is a great privilege to be born a woman. This is because the future community is born of a mother's cousin.

I, as a daughter, wife and mother, am humbled and proud of the journey I have taken so far to experience different stages of life.

All the strong, courageous, intelligent, beautiful women of the world, Happy Women's Day to you all ..

#PushpikaDeSilva #MrsSriLankaWorld #MrsWorldPageant #MrsWorld #SriLanka


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGallery