ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අද නෑ.. පිස්සො ටිකක් ඉන්නේ.. - චන්ද්‍රිකා බන්ඩාරණායක..(VIDEO)

SLPP Chandrika Kumaratunga Maithripala Sirisena Sri Lanka
By Sewvandhi Sep 05, 2022 04:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති බවත් සිටින්නේ නමක් ගමක් නැති පිස්සන් ටිකක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

කෙසේ නමුත් තමන්ට වැදගත් වන්නේ ජනතාව හා පක්ෂයේ ප්‍රතිපත්තිය බවත් පැවසූ ඇය ඒ වෙනුවෙන් තමන් වැඩ කරන බවද සඳහන් කළාය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW

 

ReeCha