ලංකාවේ වැඩිම වාරයක් අගමැතිධූරය ලැබු රනිල් වික්‍රමසිංහගේ නිවස අසල විරෝධතාවයක් නිසා උණුසුම් වෙයි.. (VIDEO)
By krishani
හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ 07 පිහිටි නිවස අසල විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.
ඒ අද (07) පෙරවරුවේ දී යි.
ශ්‍රී ලංකාව තුළ වැඩිම වාර ගණනක් අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහට එරෙහිව ඔහුගේ නිවස ඉදිරිපිට මෙලෙස විරෝධතාවක් පැවැත්වෙන්නේ ඔහුගේ දේශපාලන ජීවිතයේ පළමු වතාවටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |