ප්‍රධාන නගරයකදි පක්ෂ විපක්ෂ ආධාරකරුවන් ගැටෙති...

UNP Chilaw Gagana news Protesters clash
By Subodha Apr 11, 2022 08:33 AM GMT
Subodha

Subodha

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව හලාවත නගරයේ පැවැති උද්ඝෝෂකයන් සහ තවත් පිරිසක් අතර ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය සහ යුද හමුදාව මැදිහත්ව නතර කිරීමට පියවර ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවට හිතවාදීන් පිරිසක් පුත්තලම නගරයට පෙළපාළියකින් එද්දී, එක්සත් ජාතික පක්ෂ සහ තවත් විරෝධතාවකට සම්බන්ධ වූ පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් දෙසනට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල වූ බව වාර්තා වෙයි.

එම ගැටුමින් වාහන දෙකකට හානි සිදුව තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now