හෙට දින (07) පැවැත්වීමට නියමිත මහා අරගලයට සහභාගීවන, ස්වාමීන් වහන්සේලා ඇතුළු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් විශේෂ ආඥාවක්..!
By Sewvandhi
හෙට දිනයේ කොළඹ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය ඉදිරිපිට පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වමින් අධිකරනයෙන් විශේෂ නියෝගයක් සිදුකර තිබේ.
එනම්, විරෝධතාකරුවන් මාර්ගයේ අට්ටාල සාදා ජන ජීවිතයට බාධා වන අයුරින් සිදුකරන විරෝධතාවය වළක්වන ලෙස ඉල්ලා පොලිසිය සිදුකළ ඉල්ලීම අනුව මෙම ආඥාව නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ විශේෂ නිවේදනය පහතින් ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
