මෙරට ජනතා අරගලවලට ශක්තිය ප්‍රාර්ථනා කරමින් තානාපතිවරයෙකු ගෙන් පණිවිඩයක්..! විරෝධතා ගැන ඔහු කියූ දේ ..
ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබර්ට් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරන ආකාරය සාමකාමීව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තමන් පැහැදෙන බවයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් විරෝධතාව 1989 දී විරෝධතාවල බලය ඔප්පු වූ ජර්මානු යලි එක්වීම පිළිබිඹු කිරීමක් බවයි.
එපමණක් නොව, සාමකාමීව සිටීමට ද සම්බන්ධ වූ සියලු පාර්ශ්වයන්ට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කළේය.
I am impressed with how peaceful the proud people of ?? are exercising their right to freedom of expression. It reminds me of German reunification back in 1989 when we experienced how powerful peaceful protests can be. Wishing all parties involved the strength to remain peaceful! pic.twitter.com/xKH79QCx9A
— Ambassador Holger Seubert (@GermanAmbColo) April 24, 2022
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |