රණවිරු අයිතිවාසිකම් සදහා කොළඹ උණුසුම් වේ

Report

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට අසුන් ගෙන විරෝධතාවයක් ආරම්භ කර ඇත.

වැන්දඹු වැටුප් ලබාදීම ඇතුළු රණවිරු අයිතිවාසිකම් සම්බන්ධ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව සංවිධානයේ නියෝජිතයින් පවසයි.

විරෝධතාවය ආරම්භ වීමට පෙර, විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ තිබේ.

මෙම විරෝධතාවය හරහා රජයෙන් ඉල්ලූ ඉල්ලීම් කඩිනමින් සලකා බැලීමට බලාපොරොත්තු වන බව විරෝධතාකරුවන් සඳහන් කරයි.


හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

ලංකාවට ක්ලෝරීන් කම්හලක්

ලංකාවට ක්ලෝරීන් කම්හලක්

ඔන්න ඊශ්‍ර්‍රායලයේ ඉඳන් එන අයට සතුටු හිතෙන ආරචියක්

ඔන්න ඊශ්‍ර්‍රායලයේ ඉඳන් එන අයට සතුටු හිතෙන ආරචියක්

GalleryGallery