සමාජ ජාල තහනම් කිරීමට කැබිනට් යෝජනාවක්..? (VIDEO)
banned
chinese
cabinet
social connection
nimal siripla
By Sewvandhi
සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.
චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
