මහාචාර්ය සුනිල් ආරියරත්නට ලැබුන නව තනතුර.
Ranil Wickremesinghe
President of Sri lanka
By krishani
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබෙනවා.
මෙම පත් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වසර 5ක් සඳහා සිදුකර ඇත.
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ වියෝවෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය පුරප්පාඩු විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |