පුද්ගලයින් දෙදෙනකු අධිවේගී මාර්ගයේ සිදුකල දේ (VIDEO)
Highway
peaple
By Sithumi
අධිවේගී මාර්ගයේදී බස්රථ නවතා මාරුවූ රියදුරන් දෙදෙනාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ හුවමාරුවේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පවත්වා තිබුණි. එලෙස අත්අඩංගුවට ගැනුණු රියදුරන් දෙදෙනාව මතුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් ධම්මික උඩුව විතාන මහතා වෙත ඉදිරිපත් කෙරුණි.
එහිදී එක් අයෙකුට රුපියල් 20,000 බැගින් දඩ නියම කොට දැඩි ලෙස අවවාද කිරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය.
මෙම බස් රථ කඩවත අම්බලන්ගොඩ ධාවනය වන අතර දොඩංගොඩ 38 3 කණුව ආසන්නයේදී මෙසේ බස්රථවලින් බැස රියදුරන් මාරුවී තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |