හැමෝම ආදරේ කරන ප්‍රියසාද් පවුල මෙන්න මෙහෙම කරයි කියලා හිතුවද? බලන්නකෝ ඒ ආදරේ.. (PHOTOS)
Gossip Today
Dinakshie Priyasad
SL Actress Gossips
Shanudrie Priyasad
Latest Headlines
By Sewvandhi
ප්‍රියසාද් පවුල කියන්නේ, කා අතරත් ජනප්‍රිය නිතර කතාබහට ලක්වෙන ආදරණීය පවුලක්.
ඉතින් ප්රියසාත් පවුලේ දියණිවරු තුන්දනා ඒ කියන්නේ දිනක්ෂි , ශේෂාද්‍රි වගේම ශනූ එකතුවෙලා මෙදා සැරේ සමරලා තියෙන්නේ එයාලාගේ තාත්තාගේ උපන්දිනය.
දිනේෂ් ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්..
ඉතින් තාත්තාගේ ඒ අතීතයත් ආයෙත් සිහියට නැගෙන විදිහට ගොඩක් ලස්සනට ඒ උපන්දින සාදය සැලසුම් කරලා එයලා සතුටු වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..