ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසේ දැන් තත්ත්වය මෙන්න.(VIDEO)

Sri Lanka Pakistani Priyantha Kumara
By Aruna Dec 06, 2021 07:15 AM GMT
Aruna

Aruna

Report

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන ඒමට පෙරාතුව එම මහතාගේ නිවසේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව සොයා බලන්නට ගගන විශේෂ කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට එහි තත්ත්වය පහත වීඩියෝවෙන් නරඹන්න.


මේ අතර ප්‍රියන්ත කුමාරගේ දේහය රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 186 දරන ගුවන් යානය ලාහෝරයෙන් දහවල් 12.30 ට පිටත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද පස්වරු 5.00 ට මෙරට වෙත ළඟා වීමට නියමිතව තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now