මේ දිනවල බොලිවුඩ් වැඩිපුර කතාබහට ලක්වන ප්‍රියංකා චොප්රා තම සිඟිති දියණිය සමඟ. (PHOTOS)
By Wayomi
ප්‍රියංකා චොප්රා කියන්නෙ මේ දිනවල බොලිවුඩ් තාරකා අතර වැඩියෙන්ම කතාබහට ලක්වෙන චරිතයක්.
ඒ, ඇය දරුවෙක් බිහි නොකට වෙනත් මවක මාර්ගයෙන් දරුවෙක් බිහි කරවීම ගැනයි.
කෙසේ වෙත්ත පසුගිය ඉරිදාව ප්‍රියංකා ගත කළේ ඇගේ පවුල සමඟ. ඒ කියන්නේ ඇගේ සැමියා නික් සහ පුංචි දියණිය සමඟ. කැලිෆෝනියාවේ සුන්දර වෙරල තීරයක කාලය ගත කරලා තියෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



