බන්ධනාගාරවල වහළයට නැග්ගොත් මින් ඉදිරියට සමාව නෑ

By Wasantha Jun 27, 2021 02:44 PM GMT
Wasantha

Wasantha

Report

බන්ධනාගාරවල වහලයන් වැනි ස්ථානවල නැග එහි ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් විරෝධතා සිදුකරන කිසිදු රැඳවියෙකු ඉදිරියේදී සමාව ප්‍රදානය කිරීම් සඳහා නිර්දේශ නොකිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ සිටින මරණ දඩුවමට ලක්ව සිටින සිරකරුවන් පිරිසක් මේ වනවිටත් බන්ධනාගාරයේ වහළයක් මත විරෝධතාවයක නිරත වන්නේ තමන්ට හිමි දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් බවට පත්කරන ලෙස ඉල්ලමිනුයි.

ReeCha