හූ හඬ මැද පලාගිය මුද්‍රණ සංස්ථා සභාපති (VIDEO )

By Sithumi Dec 27, 2021 03:16 PM GMT
Sithumi

Sithumi

Report

නත්නල් දිනට පෙර දිනයේ තමන්ට ප්‍රසාද දීමනා ලබා නොදුන් බවට පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සේවකයින් පිරිසක් ආයතනයේ සභාපතිවරයාට විරෝධය පෑමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්වයක් හට ගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය යේ සංසරණය වනවා.

එම වීඩියෝව පහතින්...