ස්පාඤ්ඤයේ කිරුළ හිමි කුමරිය වන leonor කුමරිය ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට පක්ෂපාති බවට දිව්රුම් ලබා දී තිබෙනවා.
ඒ ඇයගේ 18 වැනි උපන්දිනයේදීය.
ලියනෝර් කුමරියගේ පියා වන VI වැනි ෆිලිපේ රජුගෙන් පසුව රජකමට නිත්‍යානුකූලවම පත් වීමටද ලියනෝර් කුමරියට මේ නිසාම හැකියාව පවතිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්ම සහ ව්‍යවස්ථාපිත වටිනාකම් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දී ඇති බවයි.


