දීර්ඝ කාලීනව රට වැසීම සම්බන්ධයෙන් අගමැතිගේ තීරණය
Covid 19
gotabhaya rajapaksha
Mahinda rajapaksha
Lockdown sri lanka
By Sithumi
මේ වනවිට රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මේ මොහොතේ ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.
දීර්ඝ කාලීනව රට වසා තැබීම ප්‍රායෝගික ක්‍රියාවක් නොවන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
____________________________You May Like This Video_________________________
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |