අගමැතිගේ තිරුපති ගමන ගැන මාධ්‍ය ලේකම් කියන කතාව...
By Sewvandhi
ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත අග්‍රාමාත්‍ය පක්ෂ මහතා 24 උදෑසන තිරුපති දේවාලයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.
අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ අද විශේෂ ආශිර්වාද පූජාවක් පැවැත්විණි.
මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා තිබේ.
රොහාන් වැලිවිට, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |