අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා සිදු කිරිමට යන විශේෂ ප්‍රකාශය..
By krishani
අගමැති රනිල් වික්‍රමසිංහ අද(16) පස්වරුවේ ජාතිය ඇමතීමට නියමිතයි.
ජාතිය ඇමැතීම ඊයේ දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණ ද එය අද සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇති අතර ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බව ද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය, ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |