අගමැති නිවසට ගිනි තබයි.. උණුසුම් තත්වක්.. (VIDEO)
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sithumi
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තබා තිබෙන බව මේ වන විට අපට වාර්තා වී තිබේ.
මීට සුළු වේලාවකට පෙර එම ස්ථානයේ විරෝධතාවයක් තිබුණු අතර මාධ්‍යවේදීන්ට ද පහර දීමේ සිදුවීමක් වාර්තා වුණා.
ඉන්පසු මෙම තත්ත්වය දක්නට ලැබෙන අතර ගිනි ගැනීම සිදුව ඇත්තේ කෙලෙසද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු තවමත් වාර්තා වී නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |