අභිනව අග්‍රාමාත්‍යවරිය හදිසියේම නුවර ගිහින්.. ඒ ඇයි කියලා දන්නව ද?. (PHOTOS)

Kandy Prime minister Harini Amarasuriya Latest Headlines Decision Making
By krishani Sep 28, 2024 05:02 PM GMT
krishani

krishani

Report

අද(28) පස්වරුවේ අග්‍රාමාත්‍ය ආචාර්‌ය හරිනි අමරසූරිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ තිබෙනවා.

එහිදී දළදා සමිඳුන් වැඳපුදාගෙන එතුමිය ආශිර්වාද ලබා ගනු ලැබිය.

එමෙන්ම, අස්ගිරි පාර්ශවයේ මහ නායක වෙඩරුවේ ඥානරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනිණ.

අභිනව අග්‍රාමාත්‍යවරිය හදිසියේම නුවර ගිහින්.. ඒ ඇයි කියලා දන්නව ද?. (PHOTOS) | Prime Minister Harini Amarasuriya

තව ද, මල්වතු මහ විහාර නායක තිබ්බොටුවාවෙ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැකීමට ද ගොස් ඇති අතර උන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනින.

අභිනව අග්‍රාමාත්‍යවරිය හදිසියේම නුවර ගිහින්.. ඒ ඇයි කියලා දන්නව ද?. (PHOTOS) | Prime Minister Harini Amarasuriya

මේ එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක් වේ,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%