නැතුවම බැරි, භාණ්ඩ කිහිපයකම මිල පහළට.. ගන්න පුලුවන් තැනත් එක්ක අලුත් ගාණ මෙන්න..(PHOTO)
අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම මිල අඩු කිරීම් සිදු කර ඇත්තේ.
කෙසේ වෙතත්, එම මිල ගණන් අඩු කළ භාණ්ඩ පහත පරිදි වේ.
