යළිත් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල පහළ දමයි. නව මිල ගණන් මෙන්න.

Sri Lanka Lanka Sathosa
By Wayomi Jan 25, 2023 08:52 AM GMT
Wayomi

Wayomi

Report

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල යළි පහළ දැමීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව පහත සඳහන් භාණ්ඩ නව මිල ගණන් යටතේ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් ලබාගත හැකියි.

මෙම නව මිල ගණන් හෙට (26) සිට ක්‍රියාත්මක කෙරේ.

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


Gallery