බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම ගැන තීරණය..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Apr 05, 2023 07:11 AM GMT
krishani

krishani

Report

මෙතෙක් බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම ගැන තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.

ඒ සමස්ත නිෂ්පාදකයින්ගෙන් සියයට 25ක ප්‍රමාණයක් ගෑස් පරිභෝජනය කරන හේතුවෙන් ය.

කෙසේවෙතත්, ඉදිරි දින දෙක තුළ ගෑස් මිල අඩුකිරිමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසීය.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join