එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට එක්වන බව ජනපති පවසයි..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Sep 11, 2022 08:37 AM GMT
krishani

krishani

Report

පසුගියදා අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට තමන් සහභාගි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව තහවුරු කර ඇත්තේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා ඇති ශෝකය පළ කිරීමේ සටහන් පොතේ සටහනක් තැබීමෙන් අනතුරුවයි.

එම අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන 19 සඳුදායි.

ReeCha