ඇමරිකා වාණිජ මණ්ඩල සභාපති ජනපති හමුවේ
එක්සත් ජනපද වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (දකුණු ආසියාව) අතුල් කේෂප් (Atul Keshap) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදු විය.
මෙම හමුව සිදු වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අතරතුරදීය.
මෙහිදී මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අතුල් කේෂප් මහතා අතර කෙටි සාකච්ඡාවක් ද පැවැත්විණි.