මරදානේ විශේෂ පොලිස් මෙහෙයුමක්

Report

මරදාන ප්‍රදේශයේ අද (27) සවස පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ.

මරදාන stroke place ඇතුළු ස්ථාන කිහිපයක් මුල් කර ගනිමින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එහිදී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවේය. මෙම විශේෂ මෙහෙයුම සඳහා යුද හමුදාව ද එක්ව තිබේ.

තලපති විජේගේ රැළියක් අතරතුර තෙරපීමකින් දරුවන් ඇතුළු 10 දෙනෙකු ඇතුළු පිරිසක් මිය යයි

තලපති විජේගේ රැළියක් අතරතුර තෙරපීමකින් දරුවන් ඇතුළු 10 දෙනෙකු ඇතුළු පිරිසක් මිය යයි

පාසල් දරුවන් සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ, වෑන් රථවලට ආයේ ගැලවීමක් නෑ,කරන්න යන දේ මෙන්න

පාසල් දරුවන් සේවකයන් ප්‍රවාහනය කරන ත්‍රී රෝද රථ, වෑන් රථවලට ආයේ ගැලවීමක් නෑ,කරන්න යන දේ මෙන්න