තම අවුරුදු සැමරුම ජනපති රූපවාහිනයේ විකාශය නොකරයි?

Report

පෙර ජනාධිපතිවරුන් මෙන් තමන් සිංහල හින්දු අලුත් අවුරුදු සැමරුමේ චාරිත්‍ර වාරිත්‍ර සිදුකරන ආකාරය

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

අවුරුද්දේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

රූපවාහිනියේ සජීවීව විකාශය නොකිරීමට ජනපති අනුර කුමාර දිසානායක තීරණය කර ඇති බවට වාර්තාවේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවට බොහෝ දෙනා සඳහන් කරයි.

කෙසේ නමුත් මෙය අනෙකුත් රාජ්‍ය නායකයන්ට ද ආදර්ශයක් ගෙන දෙන ක්‍රියාවලියක් වන බවට බොහෝ දෙනාගේ මතයයි.

ජාතික රෝහ‍ලේ විකිරණ යන්ත්‍ර 2ක් කැඩිලා

ජාතික රෝහ‍ලේ විකිරණ යන්ත්‍ර 2ක් කැඩිලා