ජාතික රෝහ‍ලේ විකිරණ යන්ත්‍ර 2ක් කැඩිලා

Report

 කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02 අක්‍රීය තත්ත්වයට පත්ව ඇති අතර  මෙලෙස බිඳ වැටී ඇත්තේ පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකක් වන බවත් ක්‍රියාකාරි තත්ත්වයේ පැවැති හදිසි අනතුරු ඒකකයේ එකම විකිරණ යන්ත්‍රයද පසුගිය සඳුදා දින අක්‍රීය වී ඇති බවය.

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

එම විකිරණ පරීක්ෂණ යන්ත්‍රය යථාවත් කිරීම සඳහා අදාළ සමාගමට මේ වන විට දැනුම් දී ඇති බවත් සදහන්.

හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි

හිටපු ක්‍රීඩා ඇමති CIDයට පැමිණෙයි

විකිරණ පරීක්ෂණ යන්ත්‍ර දෙකම යථාවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට මේ වන විටත් දැනුම් දී ඇති බවත් අදාළ සමාගම් සමග එම යන්ත්‍ර යථාවත් කිරිමේ කටයුතු මේ වන විට සිදුකරමින් බවතින බවත් වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

කෙසේ නමුත් මෙම යන්ත්‍ර අක්‍රීය තත්ත්වයට පත්වුවද රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාම සඳහා කඩිනමින් විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට ජාතික රෝහල කටයුතු කර ඇත.