පෙර පාසලක දරු දැරියන් පිරිසක් හදිසියේම රෝහල් ගත කරයි.
Sri Lanka
By Wayomi
කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ පෙර පාසලක දරු දැරියන් 12දෙනෙකු දියර කිරි වර්ගයක් විෂ වී රෝහල් ගත කර තිබෙනවා.
එම කිරි වර්ගය පානය කිරීමෙන් පසු දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතුළු විවිධ ආසාත්මික රෝගී තත්ත්වයක් හටගෙන ඇති බවයි දෙමව්පියන් පවසන්නේ.
කෙසේ වෙතත් රෝගීවූ දරු දැරියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |