තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිය හිස මුඩු කරයි... ඇය දෙවියන්ගෙන් ඉල්ලූ දේ.(PHOTOS)

Sri Lanka Religion Prageeth eknaligoda Sandaya eknaligoda
By Aruna Jan 25, 2022 11:29 PM GMT
Aruna

Aruna

Report

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වී අදට වසර 12 ක් ගතවේ ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අද (25) මෝදර කාලි අම්මාන් කෝවිලට ගොස් හිස මුඩු කර දේව කන්නලව්වක යෙදුනාය.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සිදුවූයේ 2010 ජනාධිපතිවරණයට දින දෙකකට පෙරයි.

එනම් 2010 ජනවාරි 24 වැනිදාය. ඔහු හදිසියේ අතුරුදන්වීම බොහෝ දෙනාට අදහාගත නොහැකි සිදුවීමක් විය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට සම්බන්ධව දේශපාලන ලිපි, කාටුන් හා ප‍්‍රවෘත්ති කටයුතු කළේ එක්නැලිගොඩය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery