ටිබෙටයේ ප්‍රබල භූකම්පනයක්
ටිබෙටයේ රික්ටර් මාපකයේ ඒකක 4.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් සිදුව තිබේ .
ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයකට සඳහන් වෙන්නේ මෙම භූමිකම්පාව කිලෝමීටර් 145ක් ගැඹුරින් සිදුවී ඇති බවයි.
මාර්තු 27 වන දින ද එම ප්‍රදේශයේම කිලෝමීටර් 40ක් ගැඹුරින්, රික්ටර් මාපකයේ ඒකක 3.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත