ප්‍රේක්ෂක හදවත් තවත් ආදරෙන් පුරෝමින් යෞවනයේ සිහින කුමාරයට සම්මානයක්
By Kanchana
චතුරංග කොඩිතුවක්කු කියන්නේ මේ දිනවල ජනප්‍රියම රංගන ශිල්පියෙක් . විවිධ නාලිකා හරහා ඔබට ඔහුගේ හැකියාවන් දැක බලාගන්න පුළුවන් . ඉතිං පසුගිය දා පැවති Raigam Tele'es 2025 වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නලුවා සම්මානය හිමි කර ගන්නට ඔහු සමත් වෙලා තිබුණා . ඒ මේ දිනවල ඔහු රංගනයෙන් දායක වන ජනප්‍රියම ටෙලිනාට්‍ය හේතුවෙන් .
ඉතිං ඒ අපූරු දක්ෂ රංගන ශිල්පියාට අපිත් සුබ පැතුම් එක්කරමු ඔහු සිය මුහුණුපොතෙහි සටහනක් තබමින් ප්‍රේක්ෂකයන්ට ස්තූති කර තිබුණා.
මා වෙනුවෙන් මනාප පල කල ඔබ සැමට අනේකවාරයක් ස්තූතියි ! ❤️🙏🏼 ආදරෙයි 🥰 . Raigam Tele’es Most popular actor of the year 2025


