කොළඹ මහ නගර සභාවේ බල ගැටුම යලිත් ඇරඹෙයි...සහාය දෙන්න පොරොන්දු වුණ අයත් පස්ස ගහයි

Colombo Sri Lanka Politician Latest Headlines National People's Power - NPP Sinhala news
By Kaushi Jun 05, 2025 05:22 PM GMT
Kaushi

Kaushi

Report

කොළඹ මහ නගර සභාවේ පාලන බලය පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව සඳහන් වේ.

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

මෙන්න සුභ ආරංචියක්...රුපියල් 3,000 වන්දිය 10,000ක් දක්වා ඉහළට

ඒ අනුව මෙම අර්බුදය හට ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයට සහාය දෙන බවට එකඟ වූ ස්වාධීන කණ්ඩායමේ ඇතිවී තිබෙන ගැටලුවක් නිසා බව පවසයි.

මෙහි දී ජාතික ජන බලවේගයට තම සහාය පළ කිරීමට ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් මුලින් එකඟ වී තිබෙනවා.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

එසේ වුවද එම පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායමේ සිටින සෙසු සාමාජිකයන් දැනුවත් නොකර බව කියමින් මෙසේ විරෝධයක් මතුව ඇත.

එබැවින් ඔවුන්ට පෙර තීරණයේම සිටීම පිළිබඳව අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව ලබන 16 වන දින කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඡන්ද විමසීම සිදු කරන තෙක්ම ඇත්තේ අපැහැදිලිතාවක් බව සඳහන්.

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

ReeCha