මුන් ගුරුවරුද?..පාසල් සිසුවියට ගුරු අඹු සැමි යුවළ කරපු ඛේදවාචකය...

Report

බාලවයස්කාර පාසල් සිසුවියක් නිවසට කැඳවා ගෙන ගොස් දූෂණය කිරීමට හා ලිංගික අපහරණයට ආධාර අනුබල දුන් අඹු සැමි යුවළකට සිර දඬුවම් නියම වූ බවට වාර්තා වේ.

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

පහේ ශිෂ්‍යත්වය අහෝසියි.. රජයේ ස්ථාවරය මෙන්න

මෙසේ දඬුවම් ලබා ඇත්තේ එම පාසලේම ගුරුවරයෙක් හා ගුරුවරියක් වේ.

ඒ අනුව අඳාළ අඹු සැමි යුවළට බරපතළ වැඩ සහිත වසර 45 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළ බව සඳහන්.

වසර 13 ට පෙර සිදු වූ මෙම අපරාධයට සිර දඬුවම් නියම වූයේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකටයි. රංචු ගැසී ස්ත්‍රියක දූෂණය කිරීම, ඒ සඳහා අනුබල දීම, එකී දැරිය ලිංගික අපයෝජනය කිරීම ඇතුළු අධි චෝදනා 6 ට මෙසේ ඔවුන් වරදකරුවන් විය.

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

ලංකා බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක්

අඳාළ සිද්ධිය වන විට වින්දිත දැරියට වයස අවුරුදු 16 මාස 10 ක් වී තිබෙනවා.

එසේම මෙම විත්තිකරුවන් ඇගේ සම වයසේම පසු වෙන කුඩා දැරියන් දෙදෙනෙකුගේ මව්පියන් වන බව ද සඳහන්.

ප්ලේන් එක සූදානම් – පළා යන්න රනිල් සූදානම්ද?

ප්ලේන් එක සූදානම් – පළා යන්න රනිල් සූදානම්ද?