හෙට විදුලි කප්පාදුවේ වෙනසක් - එක් එක් ප්‍රදේශ සඳහා විදුලිය විසන්ධි වන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Sewvandhi Jul 24, 2022 02:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (25) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC යන කලාපයන්ට උදෑසන 6.30 සිට 8.30 දක්වා අතර කාලය තුල පැය 2යි විනාඩි 30ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනවා.

එමෙන්ම M,N,O,X,Y,Z යන කලාපවලට විදුලි කප්පාදුව සිදුවන්නේ උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 3ක කාලයක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now