හෙට දිනයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි - කාලසටහන මෙන්න

Power cut Sri Lanka Sri Lanka Ceylon Electricity Board
By Sithumi Jun 25, 2022 05:33 PM GMT
Sithumi

Sithumi

Report

හෙට(26) දිනයේත් පැය 02ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා. ඒ අනුව එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන වේලාවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිවේදනය කර තිබෙනවා.

එම සටහන පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery