අලුත් මාසෙ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි..නව කාල සටහන මෙන්න..

Sri Lanka Ceylon Electricity Board Power Cut Today
By Aruna Sep 01, 2022 01:39 AM GMT
Aruna

Aruna

Report

අද (01) දිනයේදී ද පැය 2යි විනාඩි 20ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.

වැඩි විස්තර පහත කාල සටහනෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery