අද සිට ඉදිරි දින කිහිපයේ විදුලිය කපන අලුත්ම කාල සටහන නිකුත් කෙරේ..වැඩි විස්තර මෙතනින් දැනගන්න.(PHOTO)

Sri Lanka Ceylon Electricity Board
By Aruna Aug 08, 2022 07:08 AM GMT
Aruna

Aruna

Report

අද සහ ඉදිරි දින දෙකෙහි විදුලි කප්පාදුව සිදුකරන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම් සභාව විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 08 සිට 10 දක්වා පැය 1 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට පහත පරිදි අනුමත කරන ඇත.

මෙහිදී අදාල දිනයන්හි සවස 6.00 සිට 9.00 දක්වා පැය 1 ක කාලයක් විදුලිය කැපෙනු ඇති බව එම කොමිසමේ සභාපතිජනක රත්නායක මහතා පවසයි.

අදාල කාල සටහන පහතින් බලන්න..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery