විදුලි කප්පාදුව පිළිබදව අද දැනුම් දීම මෙන්න.
By Sithumi
විදුලි කප්පාදුවක් සඳහා අනුසර ඉල්ලා නැති බව හදුන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර සිටී
. මං කිසි විදුලි කප්පාදුවක් සිදු කිරීමට කිසියම් පාර්ශවයක් කටයුතු කරන්නේනම් කරන්නේ නම් ඔවුන්ට එරෙහිව විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |