විදුලි කප්පාදුව සම්පූර්ණයෙන්ම වෙනස් කරයි..අලුත්ම කාල සටහන මෙන්න..
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
ඒ අනුව ජුනි 1 වන දා දක්වා විදුලි කප්පාදු කාලසටහන එම කොමිසම විසින් එළි දක්වා තිබේ.
එම කාලය තුල රාත‍්‍රි කාලයේ විදුලි කප්පාදුව අත්හිටුවා ඇත.
එම සම්පූර්ණ කාලසටහන පහතින් බලන්න.