විදුලිය කපන අලුත්ම කාල සටහන මෙන්න..සියලු වෙලාවන් මෙතනින් බලන්න.

Report

අද (19) දිනයේත් පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප වලට උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා අතර පැය 1.40ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

CC කලාප වලට උදෑසන 6.00 සිට උදෑසන 9.00 අතර පැය 3ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

මීට අමතරව M,N,O,X,Y,Z කලාප වලට උදෑසන 5.00 සිට උදැසන 8.00 දක්වා පැය 3ක විදුලි කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.

අද විදුලිය කපන කාල සටහන පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery